පාසලේ 2024 වසරට අදාළ අවසන් මහා සභා රැස්වීම 2024.11.21 දින තැබීමට පාසල් සංවර්ධන කමිටුව සුදානම් කර ඇත.
එදිනට 2024 වර්ෂයට අදාළ අයවැය වාර්තාවත් 2025 වර්ෂට අදාළ ඇස්තමේන්තු අය වැයත් ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. එමෙන්ම ඉදිරි වසරට අදාළ සංවර්ධන කටයුතු පිළිබදව ද සාකච්ඡා කිරිමට නියමිතය.














