පාසලෙ ප්‍රථමවතාවට ලබා ගත් සමස්ත ලංකා ජයග්‍රහණය ඇගයීමේ උළෙලක් 2024.11.21 දින පැවැත්විමට නියමිතය.
එම අවස්ථාවට සහභාගී වු සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2024, ඒකල වාදනය - (ජ්‍යෙෂ්ඨ 1)/ගැහැණු/තබ්ලා/නියමිත තාලය - ත්‍රී තාල් තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත් G. R. දැහැමි නේත්‍රා කරුණාරත්න දියණියත් සහාය වාදනයෙන් සහභාගී වූ U. විහඟ රශ්මින්ද විජයසිංහ පුතණුවන් වත් ඇගයීම මෙම අවස්ථාවේ අරමුණ වේ.














