කිනිවිට කනිටු විදුහල් ගීතය
විදු එලි මොලවා - නැන ඇස පහදා//
හෙළ දරු පරපුර දිරි ගන්වා
මහ පඩුවන් මහ කිවිදුන් බිහි කල
කිනිවිට අප විදුහල් මාතා...//
විරුණට විරුවන් - සරසවි ඇදුරන්
දැය පෙරමුණගත් මහ සෙබළුන්
තව තව බිහිකොට දිය ධධ නැගුමට
අප තෙරුවන රැකදෙන් මාතා...///














