කෑ/දැදි/කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය

නිර්මාතෘවරු

පාසල් උදෑසන රැස්වීම

WhatsAppImage2024-11-09at40451PM.jpeg
WhatsAppImage2024-11-09at40552PM.jpeg
WhatsAppImage2024-11-09at40712PM.jpeg
WhatsAppImage2024-11-09at40813PM.jpeg
WhatsAppImage2024-11-09at40312PM.jpeg
WhatsAppImage2024-11-08at93529AM.jpeg
WhatsAppImage2024-11-09at41201PM.jpeg
WhatsAppImage2024-11-09at40354PM.jpeg
WhatsAppImage2024-11-09at40734PM.jpeg
WhatsAppImage2024-11-09at40644PM.jpeg

1922 ජූලි මස 03 වන දින කාන්තා විදුහල්පතිනියක් වන එම්. ඩී. සොෆායා මහත්මිය විසින් තාවකාලිකව සකසා ගන්නා ලද ගොඩනැගිල්ලක  එනම්, පොල් අතු මඩුවක පන්ති ආරම්භ කර විදුහල සැකසීමට මූලික අඩිතාලම දමන ලදී. ඉන්පසු 1923 වනවිට වත්මන් ප්‍රධාන ශාලාව වන  පෞරාණික පෙනුමකින් යුත් ගොඩනැගිල්ල ඉදිකර මිශ්‍ර පාසලක් බවට පත් කර තිබේ. ඉන් පසුව ගොඩනැගිලි සංඛ්‍යාව තුන දක්වා වර්ධනය විමක් ශිෂ්‍ය ගණත්වය පන්සීය දක්වා වර්ධනය වෙමින්,1923 වර්ෂයේ කෑ/දැදි/කිනිවිට කනිෂ්ඨ විද්‍යාලයෙහි හැරවුම් ලක්ෂ වර්ෂය බවට පත් වෙන ලදී.