| පාසල ආරම්භ වූ දිනය | 1922 ජුලි 03 |
|---|---|
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 13281 |
| පාසල් කේත අංකය | 14414 |
| සංගණන අංකය | 24179 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | කෑගල්ල |
| කොට්ඨාසය | දැදිගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වරකාපොල |
| ග්‍රාම සේවක වසම | කිනිවිට |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 176 |
| 2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | රතු සහ සුදු |
| පළමු සිසුවිය | K.H.නෝනා |














