ද්විතීක අංශය 6-9 හා 10-11 ශ්‍රේණි ලෙස කොටස් දෙකකින් සමන්මිතය.
6-9 ශ්‍රේණි විශයමාලාව
- සිංහල
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය
- දෙමළ
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ප්‍රායෝගික කුසලතා තාක්ෂණය
- සෞන්දර්ය විෂයන්- පෙරදිග නර්තනය, පෙරදිග සංගිත, චිත්‍ර
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
10-11 ශ්‍රේණි විශයමාලාව
- සිංහල
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- සෞන්දර්ය විෂයන්- පෙරදිග නර්තනය, පෙරදිග සංගිත, චිත්‍ර
- තාක්ෂණික විෂයන්- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂි හා ආහාර තාක්ෂණය, ගෘහ ආර්ථික විද්‍යාව














