කෑගල්ල
නව විදුහල්පත්තුමියගේ උපදෙස් පරිදි පාසැල් උදෑසන රැස්වීම විධිමත් සැලසුමක අනුව ක්‍රියාත්මක වීම සිදුවේ. සදුදා දිනයේදී සිංහල මාධ්‍යයෙන් ද සිකුරාදා දින ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද එක් එක් පන්ති මඟින් විශේෂාංග ඉදිරිපත් කිරීම සිදුවේ.
සිංහල භාෂා සාහිත්‍ය තරගාවලිය-2024 සදහා පලාත් තරග සදහා සහභාගී වූ
6ශ්‍රේණිය කථික සදහා සහභාගී වූ P.M.අමන්දා ගීතානි කුමාරසිංහ සිසුවියටත් 7 ශ්‍රේණිය පද්‍ය නිර්මාණ හා අවබෝධය තරගයට සහභාගී වූ W.P.හිරුෂ ලක්ෂිත බංඩාර සිසුවාටත් අපගේ උණුසුම් සුභ පැතුම්
පාසලේ 2024 වසරට අදාළ අවසන් මහා සභා රැස්වීම 2024.11.21 දින තැබීමට පාසල් සංවර්ධන කමිටුව සුදානම් කර ඇත.
පාසලෙ ප්‍රථමවතාවට ලබා ගත් සමස්ත ලංකා ජයග්‍රහණය ඇගයීමේ උළෙලක් 2024.11.21 දින පැවැත්විමට නියමිතය.