කෑ/දැදි/කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය

school.jpeg
WhatsAppImage2024-11-09at40354PM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලයේ දැදිගම අධ්‍යාපන කොට්ඨාසයේ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන ක්න්දකඩදු ගැටයක් මත පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 1922.07.03 දින කාන්තා විදුහල්පතිනියක් වන එම්.ඩි.සොෆායා මහත්මිය විසින් තාවකාලිකව සකසා ගන්න ලද ගොඩනැගිල්ලක පන්ති ආරම්භ කර විදුහල සැකසීමට මුලික අත්තිවාරම පිවිසා ඇත. ඉන්පසු 1923 වන විට වත්මන් ප්‍රධාන ශාලාව ලෙස සැලකෙන පෞරාණික පෙනුමකින් යුත් ගොඩනැගිල්ල ඉදිකර මිශ්‍ර පාසලක බවට පත්කර තිබේ. ඉන් අනතුරුව ගොඩනැගිලි සංඛාව තුන දක්වා ඉහල යෑමත් ශිෂ්‍ය ග්‍රහණය 500 දක්වා වර්ධනය වීමත් පාසල් ඉතිහාසයේ හැරවුම් ලක්ෂයට අත්පොත් තැබීමක් විය.විවිධ විදුහල්පති මහත්ම මහත්මාවන් පාසලේ සංවර්ධනයට අහ හිත දෙමින් දියුණුවට පත් විය. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ.

නව සහසේ - ලොව දිනනා නැණ ගුණ වැර - පිරි දරුවන්

දැක්ම

සහ

මෙහෙවර

පිරිපුන් වු සරු ගුණයෙන් - නිපුණ බවින් හා ගුණයෙන් - දැය හොබවන නැණ බලයෙන් - මිණි කැළවන් සිසු දරුවන්

දැක්ම

සහ

මෙහෙවර

නව සහසේ - ලොව දිනනා නැණ ගුණ වැර - පිරි දරුවන්

පිරිපුන් වු සරු ගුණයෙන් - නිපුණ බවින් හා ගුණයෙන් - දැය හොබවන නැණ බලයෙන් - මිණි කැළවන් සිසු දරුවන්

පාසල් උදෑසන රැස්වීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කෑ/දැදි/කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය