කෑගල්ල
නව විදුහල්පත්තුමියගේ උපදෙස් පරිදි පාසැල් උදෑසන රැස්වීම විධිමත් සැලසුමක අනුව ක්‍රියාත්මක වීම සිදුවේ. සදුදා දිනයේදී සිංහල මාධ්‍යයෙන් ද සිකුරාදා දින ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද එක් එක් පන්ති මඟින් විශේෂාංග ඉදිරිපත් කිරීම සිදුවේ.
පාසල් නර්තන තරඟාවලියට සහභාගී වී අප විදුහලේ නර්තන ඒකක
ගණපති වන්නම (සමූහ) තරඟයෙන් කොට්ඨාස මට්ටමින් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.