කෑගල්ල
නව විදුහල්පත්තුමියගේ උපදෙස් පරිදි පාසැල් උදෑසන රැස්වීම විධිමත් සැලසුමක අනුව ක්‍රියාත්මක වීම සිදුවේ. සදුදා දිනයේදී සිංහල මාධ්‍යයෙන් ද සිකුරාදා දින ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද එක් එක් පන්ති මඟින් විශේෂාංග ඉදිරිපත් කිරීම සිදුවේ.
පාසල් ඉතිහාසයේ පලමු වරට
ඒකල වාදනය - (ජ්‍යෙෂ්ඨ 1)/ගැහැණු/තබ්ලා/නියමිත තාලය - ත්‍රී තාල් තරගාවලියෙන් තෙවන ස්ථානය ලබා ගත් G. R. දැහැමි නේත්‍රා කරුණාරත්න දියණියටත්සහාය වාදනයෙන් සහය වූ U. විහඟ රශ්මින්ද විජයසිංහ පුතණුවන්ටත් අපගේ උණුසුම් සුභපැතුම්